සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4158
වෘක්කීය දේහාණුව
Med. renal corpuscle
වෘක්කීය ධමනිය
Med. renal artery
වෘක්කීය ශ්රෝණිය
Med. renal pelvis
වෘක්කීය ශිරාව
Med. renal vein
වෘක්ෂ
st. tree
වෘක්ෂ උ්යානය
n. arboretum
වෘක්ෂ ගහනය
n. holt
වෘක්ෂ තෙල්
st. vegetable oil
වෘක්ෂ දේවතාවා
n. dryad
වෘක්ෂ භීතිකාව
වෘක්ෂ වලයීය කාල නිර්ණය
වෘක්ෂ විද්යාඥයා
Bot. dendrologist
වෘක්ෂ විද්යාඥුයා
වෘක්ෂ විද්යාව
n. dendrology
වෘක්ෂකාමී
වෘක්ෂජ
adj. arboreal
වෘක්ෂප්රාණියා
n. zoophyte
වෘක්ෂය
n. tree
වෘක්ෂරූපී
Bot. arborescent
වෘක්ෂරෝගය
n. canker
වෘක්ෂලතාදිය
1. Bot. flora
2. n. vegetation
වෘක්ෂලතාදිය පිළිබඳ විස්තරය
n. flora
වෘක්ෂලතාදිය පිළිබඳ වූ
a. floral
වෘක්ෂවාසී
1. arboreal
2. dendrocolous