වෘක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශක්තිමත් ව ශාඛා - ප්‍රශාඛා සහිතව උසට වැඩෙන ශාකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මහගස; රුක (සං. වෘක්‍ෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tree