වෘත්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජීවන මාර්ගය ; රැකියාව.
2. පැවැත්ම ; සසර ගමන.
3. වැටිය ; බැම්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජීවන මාර්ගය; රැකියාව (සං. වෘත්ති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. avocation
2. n. business
3. n. calling
4. n. career
5. n. existence
6. n. function
7. n. occupation
8. n. pose
9. n. profession
10. professional
11. Acc. trade
12. Psy. vocation