වෘත්තාන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තොරතුරු කථාව ; කථාන්තරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තොරතුරු කථාව; කථා ප්‍රවෘත්තිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. anecdote
2. n. fable
3. Aes. feature
4. n. history
5. n. legend
6. n. narrative
7. Soc. saga
8. n. story
9. n. tale