මාණ්ඩලික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ප්‍රදේශයක් භාර ; මණ්ඩලයකට අධිපති ; දිසාභාර ; ප්‍රාදේශීය.
2. (නව.) පාලන ශ්‍රේණියට අයත් ; විධායක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පාලන ශ්‍රේණියට අයත් (සං. මාණ්ඩලික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. circuit
2. a. staff
3. a. zonal