සංචාරක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හැසිරෙන.
2. (සේවය සඳහා) තැනින් තැනට යන ; ජංගම.
3. චාරිකාවල යෙදෙන.
4. ස්ථිර වාසස්ථානයක් නැති ව තැනින් තැන යන.
5. සංචාරක කටයුතු සම්බන්ධ වූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. circuit
2. a. errant
3. a. itinerant
4. a. itinerary
5. a. mobile
6. Geo. nomad
7. a. nomadic
8. st. tourist