සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4308

සංචරනය

Bot. locomotion

සංචලතාව

Psy. mobility

සංචලන

Sta. movements

සංචලනය

1. mobility
2. Mng. move
3. n. movement

සංචලිත

1. adj. convolute
2. adj. convoluted

සංචලිතය

1. n. convolution
2. Civ. volute

සංචායක කෝෂය

Phy. storage cell

සංචායක බැටරිය

Phy. storage battery

සංචායකය

1. n. accumulator
2. reservoir
3. Ele. storage

සංචායකයය

Civ. storage

සංචායකයා

Law. collector

සංචායකා බැටරිය

1. Civ. storage battery
2. storage-battery

සංචාර ලෝලතාව

nomadism

සංචාර ස්නායුව

vagus

සංචාරක

1. adj. circuit
2. a. errant
3. a. itinerant
4. a. itinerary
5. a. mobile
6. Geo. nomad
7. a. nomadic
8. st. tourist

සංචාරක කාව්‍යකාරයා

n. troubadour

සංචාරක ජීවිතය

nomadism

සංචාරක ප්‍රදේශය

n. circuit

සංචාරක ව්‍යාපාරය

n. tourism

සංචාරක විතය

Geo. nomadism

සංචාරක වෛද්‍යුවරු

barefoot-doctors

සංචාරකය

1. Bot. hapteron
2. Sur. shutter

සංචාරකයන්ගේ සිත් ගත් බොහෝ දෙනා නැරඹූ

adj. touristy

සංචාරකයා

1. n. itinerant
2. n. tourist
3. n. traveler
4. n. traveller
5. n. tripper
6. n. wanderer
7. n. wayfarer