සංචාරක ව්‍යාපාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශේෂයෙන් විදේශිකයින් මෙරටට පැමිණ සංචාරය කිරීම සම්බන්ධව ආදායම් මාර්ගයක් වශයෙන් පවත්වාගෙන යන ව්‍යාපාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tourism