සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4307
සංඝනීභවනය
Civ. condensation
සංඝනීභුත
සංඝනීභූත
Che. condensed
සංඝනීභූතය
Phy. condensate
සංඝභේදය
n. schism
සංඝය
1. n. fellowship
2. n. gild
3. n. guild
4. n. sodality
සංඝයා
1. n. community
2. n. confraternity
3. n. order
4. n. priesthood
සංඝර්ෂණය
සංඝාටනය
Civ. consolidation
සංඝාතනය
Law. massacre
සංඝාතය
1. Phy. chord
2. n. concussion
සංඝාරාමය
n. monastery
සංඝාවාසය
n. monastery
සංචක
Soc. collector
සංචය
1. accumulation
2. n. collection
3. gathering
4. n. heap
5. n. reservoir
6. n. storage
සංචය ( n)
සංචය වෙනවා
Law. accumulate
සංචයන
1. Law. accumulation
2. Law. accumulative
සංචයන හෘද් අකරණිය
සංචයනය
1. accumulation
2. Law. collation
සංචයනය කරනවා
Law. collate
සංචර
සංචරණ
Eco. flaws
සංචරණය
1. n. locomotion
2. Psy. migration
3. n. moving