සංචරණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එහා මෙහා යන ; හැසිරෙන ; සංචාරය කරන.
2. පණිවිඩ එහා මෙහා ගෙන යන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. එහා මෙහා යන; පණිවුඩ එහා මෙහා ගෙන යන (පා. සඤ්චරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Eco. flaws
1. වි. එහා මෙහා යන ; හැසිරෙන ; සංචාරය කරන.
2. පණිවිඩ එහා මෙහා ගෙන යන.
වි. එහා මෙහා යන; පණිවුඩ එහා මෙහා ගෙන යන (පා. සඤ්චරණ)
Eco. flaws