සංචය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රැස්වීම; එකතුවීම ; සමූහය.
2. එකතුව ; ගොඩ ; රාශිය.
3. රැස් වූ හෝ රැස් කළ ස්ථානය ; ගබඩාව.
4. ගබඩා කළ දේ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රැස්වීම; එකතුව/ ගබඩාව/ ගබඩා කළ දේ (පා. සඤ්චය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. accumulation
2. n. collection
3. gathering
4. n. heap
5. n. reservoir
6. n. storage