සංචරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හැසිරීම ; ඇවිදීම ; සැරිසැරීම.
2. එහා මෙහා ගෙනයෑම.
3. සතුන්ගේ හෝ ශාකවල භෞතික වස්තුවල වැඩි වැඩියෙන් සංක්රමණය ; තැනින් තැන යෑම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. locomotion
2. Psy. migration
3. n. moving
1. නා. හැසිරීම ; ඇවිදීම ; සැරිසැරීම.
2. එහා මෙහා ගෙනයෑම.
3. සතුන්ගේ හෝ ශාකවල භෞතික වස්තුවල වැඩි වැඩියෙන් සංක්රමණය ; තැනින් තැන යෑම.
1. n. locomotion
2. Psy. migration
3. n. moving