සංචලතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එහා මෙහා යෑමේ හැකියාව ; ජංගම හැකියාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. mobility