ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 472

cinematograph

1. චලවත්‍රකාරකය
2. සිනමා
3. n. සිනමා යන්ත්‍රය
4. Aes. සිනමා ලේඛය
5. සිනමාකරණය
6. Law. සිනෙමාරූපිතය

cinematographer

n. සිනමා යාන්ත්‍රිකයා

cinematographic

1. චිත්‍රපට කලාව සම්බන්ධ
2. adj. සිනමා යාන්ත්‍රික

cinematography

1. Aes. සිනමා ශිල්පය
2. Law. සිනෙමාරූපණය

cinematology

1. සිනමාවේදය
2. චිත්‍රපට ‍‍‍‍වේදය

cinerama

පුළුල් තිර චිත්‍රපට වර්ගයකි.

cinerarium

n. භස්මාවශේෂයන් තැන්පත් කරන ගෘහය

cinerary

1. a. භස්මයන් අළු පිළිබඳ
2. a. භස්මීය

cingulum

Bot. මේඛලාව

cinnabar

1. n. රත් හිරියල්
2. n. සාදිලිංගම්
3. Che. සිනබාර්
4. සිනබාර් (වර්ණය)
5. සිවංගුරු

cinnamon

n. කුරුඳු

cinque

n. පහ

cinquecento

1. n. දහසයවන සියවස
2. විශේෂයෙන් ඉතාලි කලාව සහ සාහිත්‍යයේ දහසයවන සියවස
3. Aes. සැන්කචෙන්ටෝ අවධිය
4. සැන්කචෙන්ටෝ අවධිය(16 වන සියවස)

cipher

1. n. අංකය
2. n. ඉලක්කම
3. Mat. කේතාංකනය කිරීම
4. Mat. කේතාංකය
5. Phy. නින්නාදය
6. n. බින්දුව
7. n. රහස් ලපිය
8. v. රහස් ලිපි යවනවා
9. n. රහස් ලිපික්‍රමය
10. රහස් ලිපිය
11. n. රහස් ලේඛන විධිය
12. n. වැඩකට නැති තැනැත්තා
13. n. වැඩකට නැති දේ
14. n. ශූන්‍යය

ciphertext

කේත පාඨ

cippus

1. n. ස්මාරක ස්තම්භය
2. n. සිහිවටන කුළුණ

circa

1. ආසන්න වශයෙන්
2. prep. පමණ

circadian

1. adj. දිනකට වරක් සිදුවන හෝ නැවත සිදුවන
2. දෛනික වාරික (දිනකට වරක්)

circinate

Bot. කුණ්ඩලාකාර

circle

1. vti. කරකවනවා
2. vti. කරකැවෙනවා
3. n. කවය
4. n. චක්‍රය
5. n. පිරිස
6. vti. භ්‍රමණය කරනවා
7. vti. භ්‍රමණය වෙනවා
8. n. මණ්ඩලය
9. st. වක්‍ර
10. n. වක්‍රය
11. st. වට
12. vti. වට කරනවා
13. n. වටය
14. vti. වටලනවා
15. vti. වටේ යනවා
16. st. වෘත්ත
17. n. වෘත්තය
18. n. සමූහය

circle of curvature

Mat. චක්‍රතා වෘත්තය

circle of willis

Med. විලිස් චක්‍රය

circler

1. පහත් කවියා
2. ශීර්ෂපටිය

circlet

1. n. කුඩා කවය
2. n. කුඩා වළල්ල
3. වෘත්තිකාව
4. n. ශ්‍රීර්ෂපටිය
5. ශීර්ෂපටිය