පමණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රමාණය ; තරම ; විතර ; විශාලත්වය.
2. සංඛ්‍යාවකින් හෝ ගණනින් දක්වන ප්‍රමාණය.
3. සෑහෙන ප්‍රමාණය ; සුදුසු තරම ; ටික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක දිග පළල ප්‍රමාණය; විශාලත්වය (පා. පමාණ සං. ප්‍රමාණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prep. about
2. n. amount
3. prep. circa
4. adv. thereabouts
5. prep. towards
6. ph. more or less