සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2399
පබළු ඇටයක් මෙන් දිලිසෙන
a. beady
පබළුව
Ele. bead
පබ්භාර
n. cave
පබා
n. light
පබාකර
n. sun
පභංගුර
a. fragile
පභෙක්කාරයා
n. overseer
පමණ
1. prep. about
2. n. amount
3. prep. circa
4. adv. thereabouts
5. prep. towards
6. ph. more or less
පමණ ඉක්මවා යන
a. intemperate
පමණ ඉක්මවා යාම
n. intemperance
පමණ ඉක්මවා සරල කොට දැක්වෙන
a. simplistic
පමණ ඉක්මවීම
n. prodigality
පමණ ඉක්මවු ප්රචාරණය
පමණ ඉක්මවූ
පමණ ඉක්මවූ පැටවුම්
පමණ නොදන්නා
a. immoderate
පමණක්
පමණක් නොව
adv. besides
පමණකින්
පමණට
adv. by
පමණට නොසෑභෙන
a. niggardly
පමණට වඩා උද්යෝගිමත්
පමණට වඩා උද්වේගකර
පමණට වඩා වැඩි පුර වියදම් කරනවා
vi. overspend