පබ්භාර

pabbhāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නැමුණු ; බර වුණු ; ඇල වුණු.
නා.ප්‍ර. පර්වතයක් හෝ ගල්කුළක් හෝ නැමී යෑමෙන් සෑදුණු පියස්ස සහිත ගල්ගෙය ; ගල්කුළක් ඉදිරියට නෙරා යාමෙන් සෑදුණු ලෙන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නැමුණු; පු. කන්ද බිඳීයාමෙන් සෑදුණු ගුහාව වැනි තැන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පල්ලම, පර්වතප්‍රපාතය. (පි. 365)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cave

Digital Pāḷi Dictionary