කුරුඳු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කුළුබඩු සහ ඖෂධ ගණයට අයත් සුවඳවත් පොතු හා කොළ සහිත ශාකයක්
2. නා.ප්‍ර. මැණික් ගල් වෙසෙසක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cinnamon