සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1295

කුරුටු අකුරින් ලියූ

adj. crabbed

කුරුටු ගානවා

1. v. cancel
2. clobber
3. v. scrawl
4. vt. scribble
5. v. peel off

කුරුටු ගෑම

doodling

කුරුටු ගී

n. graffiti

කුරුටු චිත්‍ර

Aes. graffiti

කුරුටු ලිපි

Aes. graffiti

කුරුටු වත්‍ර

graffiti

කුරුටුගානවා

vi. doodle

කුරුටුගෑම්

Aes. scribblings

කුරුටුව

graffiti

කුරුණෑ

n. elephant

කුරුඳු

n. cinnamon

කුරුඳු ගල

carborundum

කුරුඳු වර්ගයක්

n. cassia

කුරුපණය

Acc. malformation

කුරුපා

shear-legs

කුරුපා ගැහැනු රූපය

n. caryatid

කුරුපා ගැහීම

strutting

කුරුපාව

1. n. bracket
2. n. cantilever
3. king-post
4. n. prop
5. Phy. strut
6. struts
7. n. king post
8. collar-beam

කුරුබව

Bot. nanism

කුරුබිලය

n. loophole

කුරුබිලිය

1. n. canon
2. n. canyon
3. n. gorge
4. n. trap door

කුරුම

Mat. crown

කුරුම්බා වතුර

n. coconut milk