සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1296
කුරුමාණම
කුරුමාණම සවි කරනවා
vt. sight
කුරුමාණම් බලන ලකුණ
n. sight
කුරුමාණම් බලන සිදුර
n. sight
කුරුමානම
කුරුමානම් අල්ලනවා
v. aim
කුරුමානම් කරනවා
vti. aim
කුරුමෑ ගස
කුරුමිට්ටා
කුරුමිණි රූපය
n. scarab
කුරුමිණි වර්ගයක්
n. weevil
කුරුමිණියා
කුරුමිණියාගේ පියාපතේ කබල
කුරුමිණියෝ
Med. beetles
කුරුල්ලන් පලවා හරිනවා
vti. flush
කුරුල්ලන් සංවාසයෙහි යෙදෙන කාලය
කුරුල්ලන් හා සතුන්ගේ ආරක්ෂා ස්ථානය
n. covert
කුරුල්ලන්ගේ උගුර
n. craw
කුරුල්ලන්ගේ ගොදුරු බොක්ක
n. gizzard
කුරුල්ලන්ගේ පිරිමි සතා
n. cock
කුරුල්ලන්ගේ මළ
කුරුල්ලා
කුරුල්ලාගේ අත්හැන්ද
n. limb
කුරුල්ලාගේ දිග නිය
n. pounce