කුරුල්ලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පියාපත් සහිත පෘෂ්ඨවංශික ද්විපාදයා; පක්ෂියා; සකලයා.
2. නා.ප්‍ර. සමහර ශාකවල මුල් අල ආදියෙන් පැන නඟින අංකුරය; මොටෙයියා
3. (කථා.) නා.ප්‍ර. ඇතුළෙන් දොර වසා තද කිරීම සඳහා උළුවස්සේ ඇතුළු පැත්තේ සවි කරන ලී කැබැල්ල; අගුල.
4. නා.ප්‍ර. ගොයම් කරල; වී කරල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bird
2. n. cock