සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1297

කුරුල්ලෙක්

1. n. puffin
2. n. shrike

කුරුලෑ

n. pimple

කුරුලෑ සහිත

a. pimply

කුරුලෑව

1. n. pimple
2. n. rising

කුරුලු

1. adj. avian
2. adj. avine

කුරුලු කූඩු වෙළෙන්දා

n. aviarist

කුරුලු කූඩුව

bird-cage

කුරුලු ගේ

n. aviary

කුරුලු ගොජුර

n. crop

කුරුලු නාද නද දෙනවා

vt. warble

කුරුලු නිරීක්ෂකයා

n. bird watcher

කුරුලු පැටව් අජනවා

cheep

කුරුලු පැටව් අඬනවා

n. cheep

කුරුලු පැටවා

n. chick

කුරුලු පැටවුන් හජ

cheep

කුරුලු පැටවුන් හඬ

n. cheep

කුරුලු පැටියා

n. cheeper

කුරුලු බොක්ක

n. crop

කුරුලු රංචුව

n. covey

කුරුලු රැළ

n. roost

කුරුලු වර්ගයක්

1. n. crake
2. n. goldfinch
3. n. linnet

කුරුලු විශේෂයක්

1. n. bittern
2. corn-crake
3. n. ptarmigan

කුරුලු හඬ නඟනවා

1. v. chirp
2. v. chirrup

කුරුලුගෙය

n. aviary