කුරුලෑ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. තරුණ වියේ දී මුහුණේ (කටු සේ) හට ගන්නා කුඩා ගඩු වෙසෙසක්; යෞවන පිළිකා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මුහුණෙහි හටගන්නා බිබිලි විශේෂයක්
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pimple