සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1298
කුරුලුගොයි වර්ගයක්
1. sparrow-hawk
2. n. sparrow hawk
කුරුලුන
කුරුලුරූන
n. covey
කුරුවම
Ele. midget
කුරුවින්දුක පාෂාණය
කුරුවීම
කුරුස කේස
Civ. cross hair
කුරුස යුද්ධභටයා
Soc. crusader
කුරුස යුද්ධය
n. crusade
කුරුස ලකුණ යොදනවා
vt. cross
කුරුසය
n. cross
කුරුසයේ ඇණ ගසනවා
v. crucify
කුරුසාකාර
Aes. cruciform
කුරුසි සුරුවම
කුරුසිය
n. cross
කුරුසිය වැනි බස්තම
n. crosier
කුරුසියේ ඇණ ගැසීම
n. crucifixion
කුරුසියේ හැඩය ඇති
a. cruciform
කුරුළු පැටවාගේ නාදය
n. cheep
කුරුළු පැටියා
n. nestling
කුරුළු බෙටි
n. guano
කුරුළු හඬ
n. tweet
කුරුළු හඬ නඟනවා
vt. chirp