අංකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉලක්කම; සංඛ්යාව; 0 සිට 9 තෙක් ඕනෑ ම ඉලක්කමක් නිරූපණයට යොදන රූපය.
2. නා. ලකුණ; සටහන.
3. නා. පොත් සඟරා ආදියේ පරිච්ඡේදය/ කොටස.
4. නා. නාට්යයක ජවනිකාව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. act
2. n. cipher
3. n. cypher
4. Art. degree
5. Che. dig
6. n. digit
7. n. figure
8. n. item
9. n. mark
10. n. number
11. n. numeral
12. n. point