සාදිලිංගම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. චූර්ණ කොට සායම් වශයෙන් භාවිත කරනු ලබන රත් පැහැති ඛනිජ විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සායම් ලෙස භාවිත කෙරෙන රත් පැහැ ඛනිජ විශේෂයක් (දෙ. சாதிலிங்கம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cinnabar
2. Civ. minium
3. st. vermilion
4. n. vermillion
5. n. red lead