ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 471
ciliola
1. Bot. පක්ෂමිකාව
2. පක්ෂ්මිකාව
ciliophora
ciliospore
cilium
1. n. ඇස්පිහාටුව
2. n. පක්ෂ්මය
cimex
cinch
1. vt. තද කොට වෙළනවා
2. n. නොවරදින දේ
3. v. වෙළනවා
4. n. වෙළීම
cinchona
1. n. ක්විනීන් ගස
2. Geo. සින්කෝනා
cinchonine
Bot. සින්කොනයින්
cincinnal
Bot. අලකාකාර
cincinnus
Bot. අලකය
cinclide
cincture
cinder
1. n. ගිනිඅඟුර
2. n. දැලි අඟුරු
3. n. නිවුණ අඟුරු
4. n. යබොර
cinder pig
Civ. අවමු යකඩ
cinderella
1. n. නොහඳුනා ගැනුණු ගුණ හෝ රුව ඇති යමෙක්
2. n. මඟහැරලුවෙක්
cinders
cindery
1. a. ගිනි අඟුරු ඇති
2. ගිනි අඟුරු වැනි
cine
comb. සිනමාකරණය යන්නෙහි ලුහුව
cine-camera
1. Sur. චල චිත්ර කැමරාව
2. n. සිනමා කැමරාව
cineaste
cinema
1. n. චල යන්ත්රය
2. Phy. චලචිත්ර
3. n. චලචිත්රය
4. චලවත්ර
5. චලවත්රය
6. Phy. සිනමා
7. n. සිනමාව
8. n. සිනිමා ශාලාව
9. n. සිනිමාව
cinemascope
1. පුළුල් තිර චිත්රපට
2. පුළුල් තිර සිනමා හැඩතලයක්
3. Aes. සිනමාස්කෝප්
cinematic
Aes. සිනමාරූපී
cinematics
Civ. ප්රගති විද්යාව