මේඛලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මෙවුල.
2. (ප්‍ර. යෙදේ) (ජ්‍යෝති.) සරල සමාන්තර රේඛාවනට යොදන නාමය.
3. සිරුරේ ඉහළ හා පහළ ගාත්‍රා සම්බන්ධ වන අස්ථිමය සැකිල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුරාණයේ භාවිත කාන්තා ආභරණ විශේෂයක්; රසනාදාමය (පා. සං. මෙඛලා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. belt
2. n. cincture
3. Bot. cingulum
4. cordon
5. Bot. girdle
6. Bot. pleura