ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 470
chytridiosis
Bot. කෛට්රඩියම් රෝගය
cicada
cicadas
cicatrice
cicatrices
1. ගසක පොත්තක ලප
2. තුවාල කැළැල්
3. Soc. සිද්මරටා
cicatrix
n. තුවාල කැලල
cicer arietinum
n. කඩල
cicerone
cicisbeism
Soc. සිවිස්බෙයානුව
cicisbeo
1. අවානකට ඇමිණූ සිල්ක් හෝ පීත්ත පටිය
2. විවාහක කාන්තාවකගේ පෙම්වතා
3. Soc. සිවිස්බෙයාව
cider
1. n. ආතාඑල සුරා
2. ආතාඵල සුරා
3. n. ඇපල් සුරා
4. Law. සයිඩර්
cigar
cigar-holder
cigarette
1. n. කුඩා සුරුට්ටුව
2. n. දුම් වැටිය
3. n. සිගරට්ටුව
4. n. සිගරෙට්ටුව
cilia
1. අක්ෂි පක්ෂ්ම
2. n. අක්ෂිපක්ෂ්ම
3. n. ඇස් පිහාටු
4. පක්ෂ්ම
5. පක්ෂ්මය
6. n. සිහින් කෙඳි
ciliaris
Bot. පක්ෂ්මවත්
ciliary
ciliary body
Med. පක්ෂ්මීය දේහය
ciliate
1. a. කෙඳි සහිත
2. n. පක්ෂ්මධරයා
ciliated
ciliation
ciliato-dentatus
ciliform
1. Bot. පක්ෂමාකාර
2. පක්ෂ්මාකාර
ciliograde
1. Bot. පක්ෂමචාරි
2. පක්ෂ්මචාරී