ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 469
chummily
adv. ඉතා මිත්රව
chummy
adj. ඉතා මිත්ර
chump
1. n. ඔළුගෙඩිය
2. n. දරකොටය
3. n. මොට්ටයා
4. n. මෝඩයා
5. n. ලී කොටය
chunam
chunk
chunking
chunky
1. adj. කුට්ටි
2. adj. ලොකු කොටස්
church
1. Soc. ක්රිස්තියානි
2. n. ක්රිස්තියානි සභාව
3. n. දේවගැති සමූහයා
4. n. දේවස්ථානය
5. n. පල්ලිය
6. Soc. සභාව
church mouse
n. ඉතා දුප්පතා
church of england
1. Law. එංගලන්ත සභාව
2. Law. එංගලන්ත සසුන
church-warden
churchgoer
n. පල්ලි යන්නා
churchman
1. n. එංගලන්ත සභාවේ සාමාකයා
2. n. දේවගැති තැන
churchyard
1. n. දේවස්ථානයේ මිදුල
2. n. පල්ලියේ සුසානය
churinga
Psy. කුරිංගාව
churl
churlish
churn
1. v. අළලනවා
2. n. ඇළලීම
3. v. කලතනවා
4. n. කැලතීම
5. n. මත් ගාන භාජනය
6. vt. මත් ගානවා
7. n. මථනය
8. v. මථනය කරනවා
9. මන්ථය
10. vt. යොදේ කොටනවා
11. n. විශාල කිරි හැලිය
churning
1. n. ඇළලීම
2. n. කැලතීම
3. n. ප්රමථනය
4. n. මත් ගෑම
5. මත්ගෑම
6. n. මථනය
7. මන්ථන
8. Che. මන්ථනය
chute
1. n. දියඇල්ල
2. n. දොරුව
3. n. පතන ප්රණාලිය
4. Civ. බානුව
5. n. සැඩ පහර
chutney
n. චට්නි
chyle
chyme
1. Med. ආමලසය
2. ජීර්ණ වූ ආහාර නිසා ඇති වන ආම්ලික ලොඳ
3. n. ර්ණ වූ ආහාර නිසා ඇති වන ආම්ලික ලොඳ
4. Med. සුධාව