ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 468

chroococcaceous

1. ක්රූකොකුස් වැනි
2. Bot. කෲකොකුස් වැනි

chroococcoid

1. ක්රූකොකුස් වැනි
2. Bot. කෲකොකුස් වැනි

chrysalis

1. කෝෂගත පිලවා
2. n. කෝෂස්ථ අවස්ථාවෙහි වූ ෂට්පදිකයා
3. සුවන් පිලවා

chrysanthemum

1. n. කපුරු මල්
2. n. මල වර්ගයක්

chrysoberyl

Che. ක්‍රිසොබෙරිල්

chrysolite

1. චන්ද්‍රකාන්ත
2. n. වටිනා මැණික් වෙසෙසක්

chrysomelid

ක්‍රිසොමෙලිඩ

chrysophyll

1. Bot. ක්‍රිසොපිල්
2. ක්‍රිසොෆිල්
3. Bot. පීතප්‍රද

chrysophyllous

1. Bot. පීතප්‍රද
2. ක්‍රිසොෆිලීය

chrysoprase

Che. ක්‍රිසොප්‍රේස්

chrysotile

ක්‍රිසොටයිල්

chrysoxanthophyll

1. පීතසැන්තොෆිල්
2. ක්‍රිසොසැන්තොෆිල්

chub

n. මඩකරියා

chubby

1. a. තරබාරු
2. adj. තරමක් තරබාරු
3. adj. පීවර
4. a. ස්ථූල මුහුණක් ඇති

chuck

1. n. අත්හැර යාම
2. v. අස් කරනවා
3. n. අස්කිරීම
4. v. අහක දමනවා
5. n. කෙකරගෑම
6. n. ගුළිය
7. n. ගොඩ
8. vti. තට්ටු කරනවා
9. n. තට්ටු කිරීම
10. n. පලවා හැරීම
11. n. මොළොක් පහර
12. v. විසි කරනවා
13. st. සක්ක
14. සක්ක රාමුව
15. Art. සක්කය
16. v. හැර දමනවා

chuck out

vt. ඇද දමනවා

chucking

1. අත්හැරීම
2. n. කෙකරගෑම
3. කොක්හජ ලෑම
4. විසිකිරීම
5. Civ. සක්ක ලෑම

chuckle

1. n. අන්තර්හාසය
2. vt. කට වසාගෙන සිනාසෙනවා
3. vt. කෙකර ගානවා
4. n. කෙකරගෑම
5. n. තනිව සිනාසීම
6. v. තනිව සිනාසෙනවා
7. n. ප්‍රමුදිත සිනහව
8. n. ප්‍රමුදිත සිනාව

chuff

n. එන්මක් හොඳට ක්‍රියා කරනවා

chuffed

adj. ඉතා ප්‍රීතිමත්

chug

n. දුර්වල එන්මකින් නැගෙන බොල් හඬ

chum

1. a. අඹ යාළුවා
2. a. කුට්ටාලියා
3. n. ගජ මිතුරා
4. a. ප්‍රිය මිත්‍රයා
5. a. සුහෘදයා
6. n. ළඟ මිතුරා

chum up

v. ළඟින් මිතුරු වෙනවා

chummery

n. සාදනිවාසය