ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 467
chronaxie
chronaxy
1. අවධි කාලය
2. Psy. කාලමාත්රය
chronic
1. adj. කල්ගිය
2. Psy. කාලික
3. Soc. චිරකාලික
4. a. චිරස්ථිත
5. adj. දුස්සාධ්ය
6. adj. නිදන්ගත
7. a. නිදන්ගත රෝගය
8. නිදාන් ගත
9. නිදාන්ගත
10. a. බොහෝ කල් පැවැති
11. වරකාලික
12. වරස්ථිත
chronically
chronicle
1. n. ඉතිහාස කථාව
2. n. ඉතිහාස ලේඛනය
3. n. ඉතිහාසය
4. n. පිළිවෙළ කථාව
5. n. පුරාවෘත්තය
6. v. වංශ කථා ලියනවා
7. v. වංශකථා ලියනවා
8. n. වංශකථාව
9. vt. වාර්තා කරනවා
10. n. වාර්තාව
11. vt. සටහන් කරනවා
chronicler
1. n. ඉතිහාසකාරයා
2. n. වාර්තාකරු
chronicles
chrono-stratigraphy
chronoamperometry
chronobiology
Soc. කාලව විද්යාව
chronocoulometry
chronogram
chronograph
chronological
1. කාලක්රමානුගත
2. Soc. කාලානුක්රම
3. adj. කාලානුක්රමණික
4. n. කාලානුක්රමික
5. a. වර්ෂක්රමානුගත
chronological age
1. Soc. කාලානුක්රම සමය
2. Psy. ජ ව
3. Psy. ජන්ම වයස
4. Sta. පිරි වයස
chronology
1. n. කාලක්රමය
2. n. කාලනිර්ණය
3. n. කාලානුක්රමය
4. n. වර්ෂක්රමය
chronomentraophobia
chronometer
1. n. ඔරලෝසුව
2. n. කාලමානය
3. n. කාලමාපකය
4. n. කාලයන්ත්රය
5. n. හෝරාමානය
6. n. හෝරායන්ත්රය
chronometric
chronometry
chronomettic
chronopotentiometry
chronoscope
Phy. හෝරේක්ෂය