නිදන්ගත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මුල් බැස ගත්; කල් අල්ලා සිටින; සුව නොවී පවත්නා.
2. වි. සුරක්ෂිත ව තබන ලද.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. chronic
2. a. deep-rooted
1. වි. මුල් බැස ගත්; කල් අල්ලා සිටින; සුව නොවී පවත්නා.
2. වි. සුරක්ෂිත ව තබන ලද.
1. adj. chronic
2. a. deep-rooted