සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2203

නිතිභ්‍රෂ්ටයා

Soc. outlaw

නිතිමතින්

Mat. strictly

නිතිරීතීන් තදින් හසුරුවන්නා

n. martinet

නිතොර භාවිතවන වැකිකඩක්

n. catch phrase

නිතොර සතුටින් පිරි අයෙක්

n. gusher

නිතෝදනය

Aes. intrusion

නිතෝදිත

1. Bot. intruded
2. Bot. intruse

නිදන

1. a. poor
2. a. sleeping

නිදන කාමර පිරිසිදු කරන්නී

n. chambermaid

නිදන කාමරය

1. n. bedroom
2. n. chamber
3. bed-room

නිදන මැදිරි වලින් සමන්විත දුම්රිය

n. pullman

නිදන මැදිරි වලින් සමන්විත දුමිරිය

pullman

නිදන මැදිරිය

1. n. berth
2. n. sleeping car

නිදන ශාලාව

n. dormitory

නිදන සාලය

n. bedsitter

නිදනවා

1. vti. couch
2. v. sleep

නිදන්

n. treasure

නිදන් අරමුදල

n. sinking fund

නිදන් කරනවා

Aes. enshrine

නිදන් කොට තබනවා

vt. enshrine

නිදන් ගෙය

n. treasure house

නිදන් වස්තුව

n. treasure trove

නිදන්ගත

1. adj. chronic
2. a. deep-rooted

නිදන්ගත කරනවා

vti. hoard