නිදන් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. චෛත්‍ය ප්‍රතිමා ආදියෙහි ධාතු හා වටිනා වස්තු තැන්පත් කරනවා.
2. ක්‍රි. රහසිගත ලෙස හෝ විශේෂ ආරක්ෂා සහිත ව ධනය, වස්තුව තැන්පත් කරනවා.
3. ක්‍රි. වළලනවා; මිහිදන් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. enshrine