නිදන මැදිරිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නිදාගන්නා මැදිරිය.
2. නා. දිගු ගමනක් යාමේ දී දුම්රියේ නිදාගැනීම සඳහා වෙන් කර ඇති දුම්රිය මැදිරිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. berth
2. n. sleeping car
1. නා. නිදාගන්නා මැදිරිය.
2. නා. දිගු ගමනක් යාමේ දී දුම්රියේ නිදාගැනීම සඳහා වෙන් කර ඇති දුම්රිය මැදිරිය.
1. n. berth
2. n. sleeping car