නිදන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නින්දෙහි යෙදී සිටින; නිදා සිටින; ශයනය කරන.
2. (පාරිභා.) වි. ක්‍රියාකාරී නොවන; නිෂ්ක්‍රීය; නිහඬ (=dormant).
3. වි. ධනය නැති; දුප්පත්; නිර්ධන.
1. නා. මුල් වූ කරුණ; මූලාශ්‍රය; උත්පත්තිය; (රෝග) කාරකය.
2. නා. (රහසිගත ව) තැන්පත් කොට තැබූ වස්තුව; නිධානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. poor
2. a. sleeping