සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2202

නිත්‍ය තරංගය

Mat. permanent wave

නිත්‍ය තුහින

1. Civ. permafrost
2. Geo. permofrost

නිත්‍ය තුහිනය

permafrost

නිත්‍ය නියෝගය

Eco. standing order

නිත්‍ය පදිංචිය

Sta. domicile

නිත්‍ය පදිංවය

domicile

නිත්‍ය පිළිවෙත

Acc. routine

නිත්‍ය භාරය

1. Mat. dead load
2. Civ. dead weight

නිත්‍ය වශයෙන්

adv. consistently

නිත්‍ය වශයෙන් පැවැත්ම

n. perpetuity

නිත්‍ය වැටුප් ලබන රැකියාවක නිරත

a. waged

නිත්‍යත්වය

n. eternity

නිත්‍යතාව

1. n. constancy
2. Psy. permanence
3. n. regularity

නිත්‍යවාසය

1. Soc. domicile
2. n. permanency

නිත්‍යවාසයක් නැති අරාබිකාරයා

n. bedouin

නිත්‍යානුකූලතාව

Soc. legality

නිත්‍යාශ්‍රය

n. haunt

නිතැති ගිණුම් වගුව

Mat. ready reckoner

නිතැතින්

1. adv. involuntarily
2. adv. simply

නිතැන් ප්‍රතිඅක්වැටුම

auto-redial

නිතැන් සුරැකුම

autosave

නිති

1. adv. always
2. adv. ever

නිති කන්නලව් කරන

a. importunate

නිතිපතා

adv. constantly