දුස්සාධ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. (නැවත) සකස් කළ නොහැකි.
2. වි. සනීප කළ නොහැකි; සුව කිරීමට අමාරු; අසාධ්‍ය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සුව කිරීමට අපහසු/ නැවත සකස් කළ නොහැකි (සං. දුඃසාධ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. chronic
2. Soc. incurable
3. a. obstinate