වාර්තාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි කාර්යයක් හෝ අවස්ථාවක් පිළිබඳ තොරතුරු දැක්වෙන ලිඛිත සටහන ; විධිමත් විස්තර සටහන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කිසියම් කාර්යයක දී වැදගත් තොරතුරු සම්බන්ධ ලිඛිත සටහන (සං. වාර්තා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. account
2. n. bill
3. n. chronicle
4. Aes. documentary
5. n. record
6. n. report
7. n. return
8. Mng. returns
9. n. transaction