ගුළිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (යම්කිසි දෙයකින්) ගෝළාකාර ලෙස තැනූ පිඬ; වටකුරු දෙය; වටිකාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගෝලාකාර පිඩ (සං. ගුටිකා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Civ. ball
2. n. bolus
3. n. chuck
4. n. conglomeration
5. n. lump
6. n. pellet
7. n. pill