සක්ක

sakka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හකු ඇටය ; හක්ක.
2. ශක්‍රයා.
3. බිත්ති ආදිය බැඳීමේ දී මහ ගල් අතර අඩුවක් පිරවීම සඳහා තබන කුඩා ගල් ආදි කැබලි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ශක්තිමත්; සමර්ථ; හැකි; පු. ශාක්‍ය වංශිකයා; සක්දෙව් රජ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. උබ්බෙගෙ, තැති ගැනීමෙහි, සක්කෙති, සක්කයති, තැතිගනී.
ති. හැකි, පුළුවන්, යොග්‍ය, කෙලිඳ ගස.
√ භු. ගමනෙ, යාමෙහි, සක්කති, යෙයි
පු. ශක්‍ර‍යා, ශාක්‍ය ජනපදය, ශාක්‍ය වංශිකයා. (පි. 491)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. chuck
2. st. filling

Digital Pāḷi Dictionary