ප්‍රමථනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කැළඹීම ; ඇලලීම ; කෙලෙසීම.
2. මැඩීම ; තැළීම ; වධය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැලඹීම/ මැඬීම; තැළීම (සං. ප්‍රමථන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. churning