මථනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කැලඹීම ; කැලතීම ; ඇලළීම.
2. මැඬලීම ; මැඩපැවැත්වීම ; පැරදවීම ; මර්දනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කැලඹීම/ මැඬලීම; පැරදවීම (පා. සං. මථන)
1. නා. කැලඹීම ; කැලතීම ; ඇලළීම.
2. මැඬලීම ; මැඩපැවැත්වීම ; පැරදවීම ; මර්දනය.
නා. කැලඹීම/ මැඬලීම; පැරදවීම (පා. සං. මථන)