මන්ථනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කැලතීම ; ඇලළීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැලතීම; ඇලළීම (සං. මන්‍ථන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. churning