මන්ථය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මත්ගෑම හෙවත් කැලතීම සඳහා ගන්නා උපකරණය ; අලළන දණ්ඩ.
2. (පාරිභා.) තැළීමට කෙටීමට හෝ මිශ්ර කිරීමට ගන්නා උපකරණය.
3. අත්සුනු ; විළඳ සුනු ආදිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කැලතීම සඳහා ගන්නා උපකරණය (පා. සං. මන්ථ)