අළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යමක් දැවීමෙන් ඉතිරි වන කුඩු; භස්ම.
වි. අළු පැහැ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. භස්ම/එනම් පැහැය (පා. ඡාරිකා) 2. වීණා දුන්න (සං. ශාරිකා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ash
2. n. ashes
3. Bot. bloom
4. cinders
5. n. colly
6. a. grey
7. a. pale