සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 487

අහේතුකත්වය

Soc. irrationality

අහේතුව

1. n. adversity
2. n. misadventure
3. n. mischance
4. n. misfortune
5. n. tough luck

අහේතුවාදය

Log. irrationalism

අහේතුවාදීතාව

irrationalism

අහේනිය

n. famine

අහෝ

1. int. ah
2. int. alack
3. int. alas
4. int. dear
5. int. o
6. int. oh

අහෝ සිදුවූවක හැටි

alack-a-day

අහෝ හා

int. ah

අහෝසි

a. nullified

අහෝසි කරන

annulling

අහෝසි කරනවා

1. v. abolish
2. v. abrogate
3. v. nullify
4. repeal
5. Acc. revoke

අහෝසි කල හැකි

Acc. revocable

අහෝසි කළ

a. unmade

අහෝසි කළ හැකි

revocable

අහෝසි කිරීම

1. defeasance
2. Law. revocation

අහෝසිය

1. n. abrogation
2. Art. take-up
3. Art. take up

අළ

1. a. dismissed
2. a. removed

අළලනය

Civ. puddler

අළලනවා

1. v. churn
2. Civ. puddle

අළාමුළාව

1. n. distress
2. n. misery

අළු

1. n. ash
2. n. ashes
3. Bot. bloom
4. cinders
5. n. colly
6. a. grey
7. a. pale

අළු කරනවා

v. set on fire

අළු කරල්

healds

අළු කිරීම

incineration