අළ
aḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කකුළුවාගේ අණ්ඩ.
2. නා.ප්ර. ගෝනුස්සාගේ වලගෙහි විෂ සහිත තුඩ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
(√ භු. උග්ගමෙ, නැගීමෙහි) අළති, නගී. (පි. 115)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- aḷa 1 masc (of a crab) claw; pincer
- aḷa 2 masc
- aḷa 3 masc thumb; big toe