අල

ala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇතැම් ගස්වැල්වල බල්බයක් සේ මහත් ව වැඩෙන මුල් හෝ දඬු විශේෂය; කන්දය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. න. අඬුව සහිත අත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කකුළු ආදීන්ගේ අඬු, “යඤ්ඤදෙවහි සො භන්තෙ කක්කටො අලං අභිනින්නා මෙය්‍ය තන්තදෙව තෙ කුමාරා වා කුමාරිකා වා කට්ඨෙන වා කඨලෙන වා සඤ්ජින්දෙය්‍යුං සම්හඤ්ජෙය්‍යං සම්පලිභඤ්ජෙය්‍යුං.”
√ භු. භූසනෙ, සැරසීමෙහි, අලති සරසයි. (පි. 102)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bulb
2. n. root
3. yam
4. n. yams

Digital Pāḷi Dictionary